Exposure Visit to Promote Accountability Mechanism – Kothmale Pradeshiya Sabha

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය විසින් ඇක්ටඩ් ආයතනය සමඟ එක්ව දියත් කරනු ලබන ව්‍යාපෘතියට අදාලව කොත්මලේ ප්‍රාදේශීය සභාව අතර දැනුම සහ යහපුරුදු හුවමාරු කිරීමේ වැඩසටහනක් පසුගිය දිනක සංවිධානය කරන ලදි. මේ සඳහා ඉරක්කාමම් ප්‍රාදේශීය සභාව, තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාව, මඩකලපුව මහා නගර සභාව සහ මන්මුනෙයි දකුණු එරුවිල් පත්තු ප්‍රාදේශීය සභා කණ්ඩායම් සහභාගී විය.

FSLGA, in partnership with ACTED, recently organized another exposure visit to the Kothmale Pradeshiya Sabha. Teams from Irakkamam PS, Thirukkovil PS, Batticaloa MC and Manmunai South Eruvil Pattu PS participated in this program.

இலங்கை உள்ளூராட்சி மன்றங்களின் சம்மேளனம், ACTED நிறுவனத்துடன் இணைந்து, அண்மையில் கொத்மள பிரதேச சபைக்கு மற்றுமொரு அறிவு பகிர்தல் கள விஜயத்தை ஏற்பாடு செய்தது. இந்நிகழ்வில் இறங்காமம் பிரதேச சபை, மட்டக்களப்பு மாநகர சபை, மண்முனை தெற்கு எருவில் பற்று பிரதேச சபைகளும் கலந்துகொண்டன.