Exposure visit to promote accountability mechanism – Irakkamam Pradeshiya Sabha

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය විසින් ඇක්ටඩ් ආයතනය සමඟ එක්ව දියත් කරනු ලබන ව්‍යාපෘතියට අදාලව ඉරක්කාමම් ප්‍රාදේශීය සභාව අතර දැනුම සහ යහපුරුදු හුවමාරු කිරීමේ වැඩසටහනක් පසුගිය දිනක සංවිධානය කරන ලදි.මේ සඳහා ගාල්ල මහා නගර සභාව, නාගොඩ ප්‍රාදේශීය සභාව සහ බෝපේ-පෝද්දල ප්‍රාදේශීය සභා කණ්ඩායම් සහභාගී විය.

FSLGA, in partnership with ACTED, recently organized another exposure visit to the Irakkamam Pradeshiya Sabha. Teams from Galle MC, Nagoda PS, and Bope-Poddala PS participated in this program.

இலங்கை உள்ளூராட்சி மன்றங்களின் சம்மேளனம், ACTED நிறுவனத்துடன் இணைந்து, அண்மையில் இறக்காமம் பிரதேச சபைக்கு மற்றுமொரு அறிவு பகிர்தல் கள விஜயத்தை ஏற்பாடு செய்தது. இந்நிகழ்வில் காலி மாநகர சபை, போப்பே போத்தலை பிரதேச சபை ,நாகொட பிரதேச சபை மற்றும் அல்பிட்டிய பிரதேச சபைகளும் கலந்துகொண்டன