FSLGA Academy Inter Council Debate Tournament Finals – Sinhala Medium

Balapitiya Pradesiya Sabha won the trophy for best debating team at the Inter-council debate tournament organized by FSLGA and FSLGA⁩ Academy for the second consecutive year. Dehiwala – Mt. Lavina Municipal Council won trophy for the Runner Up team.

FSLGA மற்றும் FSLGA கல்வியகத்தால் தொடர்ந்து இரண்டாவது முறையாக ஏற்பாடு செய்யப்பட்ட உள்ளூராட்சி மன்றங்களுக்கிடையிலான விவாதப் போட்டியில் பலப்பிட்டிய பிரதேச சபை சிறந்த விவாத அணிக்கான கோப்பையை வென்றது. தெஹிவளை கல்கிசை மாநகர சபை இரண்டாம் இடத்திற்கான கோப்பையை வென்றது.

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සහ FSLGA Academy විසින් අඛණ්ඩව දෙවන වරටත් පවත්වනු ලැබූ FSLGA Academy විවාද තරගාවලියේ සිංහල මාධ්‍ය සූරතාවය බලපිටිය ප්‍රාදේශීය සභාව විසින් දිනා ගන්නා ලදී. එහි අනු ශූරතාවය දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව විසින් දිනා ගන්නා ලදී.