ශ්‍රි ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ CDLG ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි පළාත් පාලන ආයතනවල සිටින සියලුම ලේකම්වරුන් හා ලේකම්වරියන් සඳහා අධිකරණ ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දින ත්‍රිකුණාමලයේ දී පැවැත්විණි.
இலங்கை உள்ளுராட்சி மன்றங்களின் சம்மேளனம், UNDP நிறுவனத்தின் அனுசரணையில் உள்ளுராட்சி மன்றங்களின் திறன் அபிவிருத்தி செயற்திட்டத்தின் கீழே கிழக்கு மாகாணத்தில் செயலாளர்களுக்கான “நீதிமன்ற செயல்முறைகளை அமுல்படுத்தும் நடைமுறைகள்” சம்பந்தமான பயிற்சி நெறி EU நிதி உதவியுடன் அமுல்படுத்தியது.
Federation of Sri Lankan Local Government Authorities in partnership with CDLG Project conducted a training program on “Process of implementing court procedures” in Trincomalee for Secretaries of Local Authorities in Trincomalee District. Funding support provided by EU.