Training on UDA Act

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සහ FSLGA Academy විසින් පළාත් පාලන ආයතනවල සේවය කරනු ලබන ලේකම්වරු ලේකම්වරියන් සහ තාක්ෂණික නිලධාරීන් සඳහා අත්‍යවශ්‍ය වන නාගරික සංවර්ධන පනත පිළිබඳව පුහුණු වැඩසටහනක් පසුගියදා සංවිධානය කරනු ලැබිණි.

Federation of Sri Lankan Local Govt Authorities and FSLGA Academy conducted a training program on Urban Development Act for secretaries and technical officers of Urban Councils.

இலங்கை உள்ளுராட்சி மன்றங்களின் சம்மேளனம் மற்றும் FSLGA Academy இணைந்து நகர சபைகளின் செயலாளர்கள் மற்றும் தொழில்நுட்ப அதிகாரிகளுக்கு நகர அபிவிருத்திச் சட்டம் பற்றிய பயிற்சித் பட்டறையை அண்மையில் நடத்தியது.