What you need to know about Local Government ? | FSLGA
What you need to know about Local Government ? | FSLGA Read More »
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන් නියෝජනය කරන පළාත් පාලන ආයතන සභිකවරියන් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන ආයතන සභිකවරියන් මුණ යාපනයේදි මුණගැසී සාකච්ඡාවක් පැවැත්විණි.ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල එක්ව මෙම හමුව සංවිධානය කරන ලදි. Federation of Sri Lankan Local Govt. Authorities in partnership with UNDP facilitated an exchange visit of
Exchange Visit of Women Councilors Read More »
ශ්‍රි ලංකා පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ STIDE ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතනවල ආදායම් පරීක්ෂක නිලධාරීන් වෙත අධිකරණ ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දින පොළොන්නරුවෙදි පැවැත්විණි. Fedaration of of Sri Lankan Local Govt Authorities in partnership with Capacity Development for Local Govt. Project held a training program
Process of Implementing Court Procedures- Polonaruwa District ( Revenue Inspectors) Read More »
ශ්‍රි ලංකා පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ STRIDE ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති යෝජනා සකස් කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දින යාපනයේදි පැවැත්විණි. இலங்கை உள்ளூராட்சி மன்றங்களின் சம்மேளனம் மற்றும் ஐக்கிய நாடுகளின் அபிவிருத்தி நிதியத்தின் STRIDE செயற்றிட்டத்தின் கீழ் வட மாகாண உள்ளூராட்சி மன்ற உறுப்பினர்களுக்கான திட்ட முன்மொழிவுகளை தயாரிப்பது தொடர்பான செயலமர்வு கடந்த நாட்களில்
Proposal Writing Training – Jaffna District Read More »
ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය සහ කැනේඩියානු පළාත් පාලන ආයතනයන්ගෙ සංසද එක්ව මෙහෙයවනු ලබන PMI-WILL ව්‍යාපෘතියට අදාළවදකුණු පළාත් කාන්තා සංසදයන්හි ක්‍රමෝපායික සැලසුම නිර්මාණය කිරීම පසුගිය දා මාතරදි සිදු විය. Federation of Sri Lankan Local Govt. Authorities with the financial and technical support of Federation of Canadian Municipalities , PMI- WILL program facilitated developing strategic
Strategic Planning Women Councilors Network – Southern Province Read More »
ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය සහ කැනේඩියානු පළාත් පාලන ආයතනයන්ගෙ සංසද එක්ව මෙහෙයවනු ලබන PMI-WILL ව්‍යාපෘතියට අදාළව මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි කාන්තා සංසදයන්හි ක්‍රමෝපායික සැලසුම නිර්මාණය කිරීම පසුගිය දා මහනුවරදි සිදු විය. Federation of Sri Lankan Local Govt. Authorities with the financial and technical support of Federation of Canadian Municipalities , PMI- WILL program
Strategic Planning Women Councilors Network – Kandy & Matale Districts Read More »