Exposure visit to promote accountability mechanism – Irakkamam Pradeshiya Sabha
ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය විසින් ඇක්ටඩ් ආයතනය සමඟ එක්ව දියත් කරනු ලබන ව්‍යාපෘතියට අදාලව ඉරක්කාමම් ප්‍රාදේශීය සභාව අතර දැනුම සහ යහපුරුදු හුවමාරු කිරීමේ වැඩසටහනක් පසුගිය දිනක සංවිධානය කරන ලදි.මේ සඳහා ගාල්ල මහා නගර සභාව, නාගොඩ ප්‍රාදේශීය සභාව සහ බෝපේ-පෝද්දල ප්‍රාදේශීය සභා කණ්ඩායම් සහභාගී විය. FSLGA, in partnership with ACTED, recently organized another exposure […]
Exposure visit to promote accountability mechanism – Irakkamam Pradeshiya Sabha Read More »










