Process of Implementing Court Procedures- Polonaruwa District ( Revenue Inspectors)
ශ්‍රි ලංකා පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ STIDE ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතනවල ආදායම් පරීක්ෂක නිලධාරීන් වෙත අධිකරණ ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දින පොළොන්නරුවෙදි පැවැත්විණි. Fedaration of of Sri Lankan Local Govt Authorities in partnership with Capacity Development for Local Govt. Project held a training program …
Process of Implementing Court Procedures- Polonaruwa District ( Revenue Inspectors) Read More »