Discussion with Youth Parliament
ශ්‍රි ලංකා පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය සහ කැනේඩියානු පළාත් පාලන ආයතනයන්ගෙ සංසදය එක්ව මෙහෙයවනු ලබන PMI-WILL ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනයේ සහ ආයතනික ක්‍රියාකාරීත්වය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්ථාපිත කිරීම සඳහා යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අදහස් විමසීම සඳහා වූ සාකච්ඡාවක් පසුගිද දා කොළඹදි පැවැත්විණි Federation of Sri Lankan Local Govt. Authorities held a discussion with […]
Discussion with Youth Parliament Read More »






